94883027_2455815181375888_1862428111673491456_n
රු0
  • May 2, 2020 7:31 am
  • මහනුවර, මධ්‍යම
  • 41 views
Popular
  • Category : බීජ ගබඩාව හා පැල තවාන
  • තොග ප්‍රමාණය : --
  • අසන්නතම නගරය : උඩිස්පත්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනු දැනුම අනුව යමින් නිමල් ගුරුසිංහ මහතා ඉතාම සාර්තක නයිමිරිස් පැල තවානක් පවත්වාගෙන යනු ලබයි. කලක් සිට සාර්තක පැල තවන් කරන්නෙකි.
ගුණාත්මයෙන් ඉහල ප්‍රබේද
ණිරෝගිමත් පැල
මොහුගෙන් ලබාගත හැක
මහනුවර – තෙල්දෙණිය – උඩිස්පත්තුව
මිල ගණන් කතාකරගන්න පුලුවන්
අමතන්න – 075 033 5211

  • Category : බීජ ගබඩාව හා පැල තවාන
  • තොග ප්‍රමාණය : --
  • අසන්නතම නගරය : උඩිස්පත්තුව